Find - Us
Home / Members
Loading Store Locator Software...
Search Our Member Factories
MASTER HR
Subscriber
Personal Information
Contact Details
Business Information
Capacity & Staff
Production Equipment
Machines
Operators
About Us
Payroll Management Services | සේවක වැටුප් කළමනාකරන සේවා |
ඔබේ ව්‍යාපාරයේ සියලුම සේවකයන්ගේ වැටුප නිවැරදිව සහ විශ්වසනියව සැකසීමේ ක්‍රියාවලිය අපෙන් ඔබට.
සේවක වැටුප් කළමනාකරන සේවා
☎ 077 140 1917 / 071 740 1917 - Master HR
ඔබේ ව්‍යාපාරයේ සියලුම සේවකයන්ගේ වැටුප නිවැරදිව සහ විශ්වසනියව සැකසීමේ ක්‍රියාවලිය අපෙන් ඔබට.
සේවාව ලබා ගන්නා ඔබට -
👉 නොමිලේම ඇඟිලි සලකුණ සටහන් කිරීමේ යන්ත්‍ර ( Free Fingerprint Machine )
👉 නොමිලේම සියලුම සේවකයන්ගේ වැටුප් පත්‍රිකා - (Free Pay slips)
👉 වැටුප් සදහා අවශ්‍ය සියලුම බැංකු සේවා උපදේශනයන් නොමිලේ ( Bank Slip files )
👉 වැටුප් සදහා අවශ්‍ය ව්‍යවස්ථාපිත ගෙවීම් සම්බන්ධ සියලු කාර්යන් නොමිලේ - (E.P.F / E.T.F / PAYE / STAMP DUTY )
👉 සහ තවත් බොහෝ සේවාවන් අප සමග එක් වී අත් විඳින්න
ඔබ ලොව කොතනක සිටියත්, ඔබේ දුරකතනය භාවිතා කරමින් අවශ්‍ය තොරතුරු සහ සේවකයන්ගේ දෛනික සේවයට පැමිණීමේ වාර්තා සහ අනෙකුත් සියලුම වාර්තා නිවැරදිව දැනගැනීමට අවස්ථාව
* Payroll Reports
* HR Reports
* Time & Attendance Reports
වැටුප් සැකසීමේ සේවාව පමණක් නොව මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ පුළුල් දැනුමක් ඔබට නොමිලේම අත්විදිය හැකිය.
අදම ඔබත් අපගේ මෙම කාර්යක්ෂම සේවාව ලබා ගන්න
Interested in join with Us?
Log in or register to access exclusive resources, connect with industry experts, and be part of a growing network of garment manufacturers. Join us to unlock new opportunities and support for your business!