• Home
  • About us
  • Our services
  • Skill Devolopment
  • Committee-Members
  • Members
  • Gallery
  • Contact us
  • Register
  • Login
https://smsgarment.com/garment-association-logo.png

form page

👉 මෙමගින් ලබාගත හැකි පහසුකම් සහ වරප්‍රසාද

ex : 2025-05-17

අයිතිකරු ඇඟලුම් නිශ්පාදන පාඨමාලාවක් හදාරා හහෝ කර්මාන්තය තුල රැකියාවක් කර තිහේද ? *
ඔබහේ වයාපාරය ලියාපදිචි කර තිහේද ? *
ඔබ කු . ම . ඇ. ස ලියාපදිංචි සාමාජිකහයක්ද ? *
ඔබ කු .ම . ඇ. ස සඳහා වාර්ික සාමාජික ගාස්තු හගවුවාද ? *
ඔබ කර්මාන්ත අමතයංශහේ ලියාපදිංචි සාමාජිකහයක්ද ? *
වයාපාරය වාර්ික වයාපාර බදු අදාල පලාත් පාලන ආයතනය හවත හගව තිහේද ? *
වයාපාරය ස්වක අර්ත සාධක අරමුදහේ සාමාජිකත්වය දරන්හන්ද ? *
වයාපාරය හේශීය ආදායම් බදු හගවන්හන්ද ? *
වයාපාරය ජංගම ගිනුමක් පවත්වාහගන යන්හන්ද ? *
වයාපාරය රක්ෂනය කර තිහේද ? *
ඇගයීම් කරු නිර්හේශ කල යුතුය.

කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලේ යෝගයතාවය පිලිබඳ
කර්මාන්ත ශාලාවේ විදුලි රැහැන් පද්දතිය සහ ආරක්ශාව පිලිබඳ
කර්මාන්ත ශාලාවේ තුලට අවශය වාතාශ්‍රය ලැබීම පිලිබඳ.
කර්මාන්ත ශාලාවේ දොර ජනෙල් සහ වහලයේ ආරක්ශාව පිලිබඳ.
යන්ත්‍රසූත්‍ර සඳහා අවශය ඉඩ කඩ පිලිබඳ
මැහුම් කටයුතු සඳහා අවශය ප්‍රමාණවත් විදුලි ආලෝකය පිලිබඳ.
සේවකයන් සඳහා ලබා දී ඇති විවේකාගාර පහසුකම් පිලිබඳ
පානීය ජල පසුකම් සහ වැසිකිලි පසුකම් පිලිබඳ
හදීසි ගිනි ගැනීමක් සිදු වු විට එය නිවා දැමීම සඳහා අවශය ගිනි නිවන උපකරන පිලිබඳ
කර්මාන්ත ශාලාවේ සහ අවට පරිසරහේ ඇති පිරිසිඳුකම
පිටපත් ඉදිරිපත් කල යුතුයි – පසුගිය මාස 3 ක වාර්තා

ආයතනය දිනපතා පැමිනීම සහ පිටව යාම සටහන් කිරීමේ ක්‍රමයක් අනුගමනය කරනවා ද ?
ආයතනය දිනපතා සේවක නාම ලේකනයක් නඩත්තු කරනවා ද ?
ආයතනය මාසික සහ වාර්ෂික සේවය අතහැරයාමේ ප්‍රතිශතය ගනනය කරනවා ද ?(Turn Over)
ආයතනය දිනපතා සේවයට වාර්තා නොකිරීමේ ප්‍රතිශතය මාසිකව සහ වාර්ශිකව ගනනය කරනවා ද?

ඔබ අමුද්‍රවය මිලදී ගැනීමේදී සංගමහේ සාමාජිකත්වය දරන ආයතන මගින් එය සිදු කරන්නේද ?බිල්පත් මගින් තහවරු කල යුතුය
ආයතනය සෑම මාසයක් සඳහා ම අය වැය වාර්තාවකට අනුව කටයුතු කරනවා ද ?වාර්තා ඉදිරිපත් කල යුතුයි
ඔබ අමුද්‍රවය මිල රහිතව මැහුම් ගාස්තුව කොපමනදැයි තීරණය කරන ක්‍රම පිලිබඳ දැනුවත් ද ?ගණනය කරන ආකාරය ඉදිරිපත් කල යුතුයි
ආයතනය දිනපතා ආදායම් වියදම් සටහන් තබන මුදල් පොතක් නඩත්තු කරනවා ද ?පසුගිය මාස 3 ක වාර්තා , ඉදිරිපත් කල යුතුයි
ආයතනහේ ස්තාවර වත්කම් ,නයහිමියෝ , නයගැතියෝ , සහ බැංකු ගිනුම් සටහන් තබනවා ද ?පසුගිය මාස 3 ක වාර්තා , ඉදිරිපත් කල යුතුයි
සේවකයන් සඳහා මාසික වැටුප් ගෙවීම පිලිබඳ වාර්තාවක් නඩත්තු කරනවා ද ?පසුගිය මාස 3 ක වාර්තා , ඉදිරිපත් කල යුතුයි
ආයතනහේ බැංකු ගිනුම ක්‍රමවත් ලෙස පවත්වාගෙන යන්නේ ද ?හැකිනම් ක්‍රිබ් සහතිකයක් ඉදිරිපත් කරන්න
පසු ගිය මාස 06 ක බැංකු ගිනුම් වාර්තා (වාර්තා , ඉදිරිපත් කල යුතුයි
වසරේ මාර්තු 31 දිනට ආයතනහේ අවසන් ගිනුම් වාර්තා පිලියල කරනවා ද ?අවසන් ගිනුම් වාර්තා ඉදිරිපත් කල යුතුයි

අයිතිකරු,කලමනාකරු හෝ සුපරීක්ෂකවරයා ගබඩා කරනහස් මූලික සිද්දාන්ත පිලිබඳ දැනුවත් ද ?තහවරු කිරීම සදහා කරුණු ඉදිරිපත් කරන්න
ආයතනයේ නිෂ්පාදන කටයුතු සදහා ගෙනෙන අමුද්‍රවය සියල්ල ගණනය කරනවද ?මාස 3 ක වාර්තා ඉදිරිපත් කල යුතුයි
අමුදවය නිෂ්පාදන අංශ වෙත මුදා හරින ක්‍රමවත් වැඩපිළිවලක් පවත්වාගෙන යනවාද?මාස 3 ක වාර්තා ඉදිරිපත් කල යුතුයි
දොරටු අවසර පත් ක්‍රමවත් ලෙස නිකුත් කරනවාද ?විගනකවරයා විසින් නිරීක්ෂණය කල යුතුයි
යන්ත්‍රසූත්‍ර සහ අහනකුත් ස්තාවර වත්කම් පිලිබඳ ලැයිස්තුවක් නඩත්තු කරන්නේද ?වාර්තා , ඉදිරිපත් කල යුතුයි

අයිතිකරුවන් , කලමනාකරුවන් , සුපරීක්ෂකවරුන් බන්ඩල ක්‍රමය පිලිබඳ දැනුවත් ද ?විගනකවරයා විසින් තහවුරු කල යුතුයි
ආයතනහේ නිෂ්පාදන ක්‍රියාවලිය බන්ඩල ක්‍රමයට අනුව සිදුකරනු ලබන්නේ ද ?විගනකවරයා විසින් තහවුරු කල යුතුයි
ඇඟලුම් නිෂ්පාදනයේදී සයිස් (SIZE) මාරු නොවීම සඳහා යම් පිලි ගත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නේද?විගනකවරයා විසින් තහවුරු කල යුතුයි
ආයතනහේ නිෂ්පාදන කටයුතු ලේ අවුට් (LAY OUT) ක්‍රමවේදයකට අනුව සිදු කරන්නේ දවිගනකවරයා විසින් තහවුරු කල යුතුයි
නිෂ්පාදනය පැයෙන් පැයට සටහන් කරන්නේ ද ?වාර්තා , ඉදිරිපත් කල යුතුයි
සේවක සේවිකාවන්ගේ නිෂ්පාදන දක්ෂතා ලැයිස්තුවක් නඩත්තු කරන්නේ ද ?වාර්තා , ඉදිරිපත් කල යුතුයි
නව ඇනවුමක් ආරම්භ කිරීමට පෙර PRE PRODUCTION MEETING එකක් පවත්වන්නේ ද ?වාර්තා , ඉදිරිපත් කල යුතුයි
පැයෙන් පැයට තත්ව පාලන වාර්තාවක් නඩත්තු කරන්නේද ?වාර්තා , ඉදිරිපත් කල යුතුයි
පිලිගත් තත්ව පාලන ක්‍රම හේදයක් භාවිතා කරන්නේ ද ?වාර්තා , ඉදිරිපත් කල යුතුයි
ඕනෑම අවස්තාවකදී දත්ත ලබාගැනී මට හැකි වන පරිදි නිෂ්පාදන ප්‍රමානයන් සටහන් කරන්නේද ?වාර්තා , ඉදිරිපත් කල යුතුයි

Save as Draft

Fostering growth and creativity in Sri Lanka’s garment sector, from small beginnings to big dreams.

Contacts

Visit Us Daily

No 135/106,
Nawala road,
Narahenpita,Colombo 5.

Have Any Question?

0771500700

Mail Us

info@smsgarment.com

Userful Link

  • Home
  • About us
  • Our services
  • Skill developments
  • Committee members
  • Members
  • Gallery
  • Contact us
  • Register
  • Login

Subscribe

Subscribe to our newsletter. Always stay tune our information.

Facebook Twitter Youtube Instagram
2025 © All Copyrights Reserved Small and Medium Scale Garment Manufacturers Association